Sony XZ1 4gb ram
-3%

Sony XZ1 4gb ram

රු17000


Availability: 100 in stock

Item will be shipped in 3-5 business days
Seller
0 out of 5
Category: Tags:

අඩු ගානට ලොකු වැඩ ටිකක් කරගන්න පුලුවන් ෆෝන් එකක් ගෙදරටම ගෙන්න ගන්නද බැලුවේ?


Sony XZ1  4gb ram


🔥4gb ram තියන නිසා හිර වෙන්නෙත් නෑ.

🔥Game ගහන්න, online class වලට උනත් නියමයි.

🔥Fingerprint, Waterproof, 4k Video recording තියන නිසා මේ ගානට පට්ට වටිනවා🙂

🔥ලොකු warranty එකක් තියන නිසා used උනත් phone එක ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ✋


🔥අපේ warranty එක,

❗️Phone to Phone Replacement Warranty

❗️3 Months Charger Warranty

❗️6 Months Hardware Service Warranty 

❗️12 Months Software Service Warranty 

🔥සමහර තැන් වල ඇති මීට වඩා රු:500/1000 අඩුවට, හැබැයි බලන්න අපෙන් වගේ හොද phone එකක් මේ වගේ ලොකු warranty එකක් එක්ක ලැබෙනවද කියලා.

🔥ඒ නිසා ඔයාම තීරනේ කරන්න අඩුවට බාල phone එකක් අරන් repairing shop ගානේ රස්තියාදු වෙනවද නැද්ද කියන එක✋


 ♦️ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙවෙයි විඳින්න♦️…0



Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.