Samsung M02 3gb Brandnew
-6%

Samsung M02 3gb Brandnew

රු23000


Availability: 100 in stock

Seller
0 out of 5
Category: Tag: Brand:

Online Class වලට වගේම අනිත් ඕනම වැඩකට හරි යනම phone එකක් ගෙදරටම ගෙන්න ගන්නද බැලුවේ……….


Samsung M02 3gb Brandnew


♦️අවුරුද්දක වගකීමක් තියන නිසා බය වෙන්න දේකුත් නෑ💪

♦️Zoom app, Whatsapp ඔක්කොම අපිම හදලා දෙන නිසා තියෙන්නේ වැඩ ටික කරන් යන්න විතරයි😊

♦️TRCSL Approved නිසා ප්‍රශ්නෙකුත් නෑ✋

♦️3gb Ram නිසා phone එක හිර වෙන්නෙත් නෑ


🔥සමහර තැන් වල ඇති මීට වඩා රු:500/1000 අඩුවට, හැබැයි බලන්න අපෙන් වගේ හොද phone එකක් මේ වගේ ලොකු warranty එකක් එක්ක ලැබෙනවද කියලා.

🔥ඒ නිසා ඔයාම තීරනේ කරන්න අඩුවට බාල phone එකක් අරන් repairing shop ගානේ රස්තියාදු වෙනවද නැද්ද කියන එක✋


 ♦️ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙවෙයි විඳින්න♦️

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.