PPE Kit Disposable and Reusable Personal Protective Safety Suit
-27%

PPE Kit Disposable and Reusable Personal Protective Safety Suit

රු799

✌️ | Covid-19 උවදුරින් මිදීමට හැකි සෑම විටම හැකිතරම් ආරක්ෂාවට මුල් තැන දෙමු | Safety First ❤️ | Disposable & Reusable (PPE) 🥼

 👉 Non-Woven Cambrella 75GSM කාණ්ඩයේ මැටීරියල් එකක් මගින් නිමවන ලද Disposable (PPE).

100% Waterproof Micro Tapata Fabrice වලින් නිම කරන නිසා හොද කල් පැවැත්මක් හා වාර 30කට වඩා සොදා පිරිසිදුකර භාවිතා කලහැක.

100% ලංකාවෙම නිෂ්පාදනය කරන නියම සෞඛය ආරක්ෂිත ප්‍රමිතියෙන් නිමවන Disposable & Reusable (PPE) ඉතාමත් සාධාරණ මිලට ඔබගේ අවශ‍යතාවයන් සදහා. 

– Non-Woven Cambrella Type Disposable 75GSM

– 100% Waterproof & Well Protection / Micro Tapata

– Reusable 30 Time (Recommended) 

😎- Free Size

Availability: 100 in stock

Item will be shipped in 3-5 business days

ලෝකයටම උවදුරක් වී ඇති කොවිඩ් 19 මේ වන විට ලංකාවටම දරුණු උවදුරක් වී අවසානයි. මේ අවස්තාවේ රටේ අවශ්‍යතාවයක් හා පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ නිෂ්පාදන යටතේ මෙම නිශ්පාදනයට පියවර ගෙන ඇත. එහිදී අදාල සෞඛය පියවර හා නියමිත ප්‍රමීතීන්ට අනුකූලව අනුගමනය කිරීමෙන් මෙම නිෂ්පාදන කිරීමට අප බැදී සිටිමු. එයට හේතුව ඔබගේ ආරක්ෂාව මෙහිදී අපගේ මුලික අරමුණයි. ඉතාමත් සාධාරණ මිලකට ඔබගේ ලගටම අප මෙය ඩිලිවරි කිරීමට බැදී සිටිමු.

100% Waterproof Micro Tapata Fabrice වලින් නිම කරන නිසා හොද කල් පැවැත්මක් හා වාර 30කට වඩා සොදා පිරිසිදුකර භාවිතා කලහැක.

හදවතින්ම 100% ශ්‍රී ලාංකික නිශ්පාදන පෙලක ඇරඹුම. එන්න අපිත් එක්ක එක්තු වෙන්න. අපේ සියලුම නිශ්පාදන සිදුවන්නේ 100% ශ්‍රී ලංකාව තුලමයි. ඒ වගේම අපගේ රටට මුල් තැනක් දෙමින් නිශ්පාදනයවන අපගේ සියලුම නිශ්පාදන වලින් 90%වක්ම අප යොදා ගන්නේ ශ්‍රී ලාංකික අමුද්‍රවය, ශ්‍රමයයි, තාක්ශනයයි.

මේ කරුණුයි  අපේ මේ 100% ශ්‍රී ලාංකික Brand එක අනිත් අයගෙන් වෙනස් වීමට හේතුව. තරුණ සිත් කියවමින් වෙනස්ම කලාවක අප අපගේ ගමන සාර්ථක ලෙස දිනෙන් දින ඉදිරියට යන්නේ ඔබගේ විශ්වාසය මතයි. ඒ විශ්වාසය රැකීම අපගේ අරමුණයි. එන්න 100% ශ්‍රී ලාංකික නිශ්පාදන පෙළක් සමග අදම පෙළ ගැසෙන්න.

ඇයි අප නිශ්පාදන මිලදී ගත යුත්තේ?

1. 100% ශ්‍රී ලාංකික නිශ්පාදනයකි.

2. ශ්‍රී ලාංකික පරිසරයට, කාලගුණ තත්වයන්ට අනුව ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගැලපෙන අයුරින් නිමවා ඇත.

3. දිර්ඝකාලීන භාවිතයකට සුදුසු ලෙස නිමවා ඇත.

මේ සමග මට ලැබෙන්නේ මොනවද?

1. PPE Kit Disposable and Reusable Personal Protective Safety Suit. (මාස්ක් / අත් හා පා ගලවුස් මෙයට ඇතුලත් නැත)

 

2. Recycle Bag එකක්.

Fabric Type

– Non-Woven Cambrella Type Disposable 75GSM

– Reusable 30 Time (Recommended)

Options

1. 100% Waterproof & Well Protection / Micro Tapata

2. Reusable 30 Times (Recommended)

3. Size : Free size / Health Guidelines Followed


Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.