Portable Foldable Desk Lamp
-28%

Portable Foldable Desk Lamp

රු1549

Availability: 20 in stock

Item will be shipped in 1-2 weeks
Seller
0 out of 5
SKU: AZ002 Categories: Tags:

💡Portable Foldable Desk Lamp💡

🏵වැඩිහිටි, කුඩා සැමටම එදිනෙදා කටයුතු සඳහා අවශ්‍යම වන , අවශ්‍ය කෝණයට සකසා එළිය ලබා ගත හැකි Portable Foldable Desk Lamp එක මෙන්න…

🏵පාසල් දරුවන් සඳහා අධ්‍යාපනික කටයුතු කිරීමේදි අැසට අපහසු නොවන දීප්තිමත් එළියක් ලබා දේ.

🏵ගෙදර දොර එදිනෙදා වැඩ කටයුතු වලදී, විදුලිය විසන්දි වු අවස්ථාවන් වලදී ඉතා දීප්තිමත් ආලෝකයක් ලබා දේ.

🏵නිවසේ සිට කාර්යාල කටයුතු කරන ඔබ සඳහාද මනා අලෝකයක් ලබා ගැනීමට භාවිතා කල හැකි වීම. 

🏵ගෙබිමේ, ගරාජයේ, වැඩබිමේ, වැඩමුළු සඳහා, වෙළඳ සාප්පු සඳහා,විනෝද ක්‍රීඩා කාමර, කුඩා උත්සව අවස්ථාවන් වැනි බොහෝ අවස්ථාවන් සඳහා වැඩි ආලෝකයක්  ලබා ගැනීමට හැකි වීම.

🏵90° කෝණයකින් හරවා සකසා ගැනීමට හැකි වීම නිසා ඔබ වැඩ කරන ප්‍රදේශයට පමණක්  ආලෝකයක් ලබා ගැනීමට අැති හැකියාව නිසා එය වඩාත් කාර්යක්ෂම වීම.

🏵නව තාප සන්නායක ද්‍රව්‍යය යොදා ඇති අතර එමඟින් විදුලි කම්පනයන් දරා ගත හැකි වීම සහ උණුසුම් වීමද වලක්වයි.

🏵ඊයම් සහ රසදිය අඩංගු නොවන අතර විකිරණශීලී නොවේ.100% පරිසර හිතකාමි වේ.

🔷Power – 40W/60W

🔷Light colour – White

🔷Energy saving – 80℅energy

🔷Light socket -E27

🔷LED – Bright LED module

🔷Service life – Over40000hrs

🔷Beam Angal- 360°

🔷Input voltage – AC95-265V 50- 60hz

🏵 අදම ඔබේ ඇනවුම් වෙන් කරවා ගන්න.

🏵දවයින පුරා ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

🏵 cash on delivery සේවාව සමඟින්..( Courier fee 300/=)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.