Nicer Dicer Plus Vegetable Cutter
-25%

Nicer Dicer Plus Vegetable Cutter

රු1500


Availability: 10 in stock

Item will be shipped in 1-2 weeks

🍎🍉🥔🥒🥕🌶🍠🧀🍏🥭🍆🍍🥝

🍎 Nicer Dicer Plus Vegetable Cutter🍎

🍓 දැන් ඔබට මුලුතැන්ගෙයි වැඩ පහසු කරන්නට මෙන්න තවත් අලුත් සහයකයෙක්..  Nicer Dicer Plus… 

🍊එළවළු වර්ග, පළතුරු වර්ග ලේසියෙන් කපා ගන්නට හැකි වීම. 

🍅කැට, පෙති,තීරු අාදි විවිධ අාකාර 11කින්  ඔබට අවශ්‍ය හැඩයට එළවළු, පළතුරු කපා ගන්නට හැකි වීම. 

🥔ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය බැවින් මුලුතැන්ගෙයි වැඩ කටයුතු තවත් පහසු වීම.

🥦එළවළු, පලතුරු සලාදයට ඉතා ඉක්මනින් හා අලංකාරව කපා ගැනීමට හැකි වීම.

🍇භාවිතා කිරීමද ඉතාම පහසු බැවින් මුලුතැන්ගෙයි කටයුතු කාර්යක්ෂම හා විනෝදජනක වීම.

🥭මල නොබැදෙන වානේ තල හා ප්ලාස්ටික් රැඳවුම දිගුකල් භාවිතා කල හැකි වීම.

🥝 පිහි, කැපුම් ලෑලි වැනි උපකරණ කීපයක්ම වෙනුවට Nicer Dicer plus උපකරණ පමණක් භාවිතා කිරීමට හැකි වීම.

💛මාස 3ක වගකීමක්ද සමඟින් දැන් දිවයින පුරා ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

🧡තොග සීමිත බැවින් අදම ඔබේ ඇනවුම් වෙන්කරවා ගන්න.

💚 cash on delivery සේවාව සමඟින්..(delivery fee 300/=)

Vegetable Cutter (1) Vegetable Cutter (2)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.