Multipurpose Electronic Kitchen Digital Weighing Scale
-48%

Multipurpose Electronic Kitchen Digital Weighing Scale

රු1190


Availability: 100 in stock

Item will be shipped in 3-5 business days

Capacity – 10kg 

Auto zero resetting / power off

Over – load/Low battery indicator 

Power –  2 AA Battery

  • Electronic kitchen scale මගින් දැන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට පහසුවෙන් අාහාර වල බර නිවරදිව මැන ගත හැක
  • ඔබත් ආහාර පාලනයකින් සෞඛ්‍යය ආරක්ෂාකාරීව ආහාර ලබා ගන්නේ නම් මෙය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේ
  • එමෙන්ම නිවසේ ඔබ විවිධ අාහාර සාදන අයෙක් නම් මෙමගින් නිවරදිව ඔබට අවශ්‍ය ආහාර වල බර මැන ලබා ගත හැකි බැවින් ඔබට ආහාර නිවරදිව ක්‍රමානුකූලව ලබා ගත හැක
  • කේක් සාදන ඔබට ද මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ
  • අලංකාර හුරුබුහුටි පෙනුම මගින් ඔබගේ නිවසට අලංකාරයක් මෙන්ම කුඩා ඉඩක වුවද තැබිය හැක

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.