Mini LED Flashlight Rechargeable + Desk Lamp with USB Charging Port, Focus Zoom Torch Light with 3 Modes Adjustable for Emergency and Activities EDC
-21%

Mini LED Flashlight Rechargeable + Desk Lamp with USB Charging Port, Focus Zoom Torch Light with 3 Modes Adjustable for Emergency and Activities EDC

රු670

Availability: 10 in stock

Item will be shipped in 3-5 business days

🔥 USB Rechargeable Torch 🔥

  

🔦  හදිස්සියට ලග තියාගන්න වතුරට , ගින්නට ඔරොත්තු දෙන Rechargeable mini torch  එක.

🔦 කැම්පින් කරද්දි වාහනයේ , බෑගයේ , සෑම නිවසකම හා රාත්‍රී කාලයේ ගමන් බිමන් යනවිට ඔබ සතුව තිබිය යුතුම උපකරණයකි.

🔦 පැහැදිලි දීප්තිමත් එළිය මීටර් 100ක පමණ දුරට විහිදේ. 

🔦 එක චාජ් එකකින් පැය 8කට වඩා වැඩි වේලාවක් එක දිගට  දැල්වේ.

🔦 ලයිට් ගිය වෙලාවක හෝ විදුලිය නොමැති තැනක වැඩ කිරීමට භාවිතා කළ හැකි පැති ලාම්පුව සහිතයි. 

🔦 හුරුබුහුටි භාවිතයට පහසු දිගුකල් භාවිතා කළ හැකි ඇලොයි සැකැස්ම.

  • ➡ Material : Aluminum Alloy 
  • ➡ Modes : High / Strobe / Side cob
  • ➡ LED : 3W XPE LED + COB 
  • ➡ Power Source : 14500 Li-ion Battery 
  • ➡ Zoom : Zoom in & Zoom out 
  • ➡ Light Colour : White 
  • ➡ Size : 93*21*25mm 
  • ➡Max beam distance up to 100m 
  • ➡waterproof
  • ➡USB rechargeable
  • ➡ Include : Torch , Micro – USB charging cable , Storage Box

💜 දිවයින පුරා ඔබේ නිවසටම ගෙන්වා ගන්න( Courier fee 300/=)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.