iPhone 6s 128gb
-4%

iPhone 6s 128gb

රු37000


Availability: 100 in stock

Item will be shipped in 3-5 business days
Seller
0 out of 5
Category: Tags: Brand:

iPhone එකක් කියන්නෙ ඔයාගේ හීන වලින් එකක් නම්👇

               ♦️♦️iPhone 6s 128gb♦️♦️


🔥ලොකු warranty එකක් තියන නිසා බය වෙන්න කිසිම දෙයක් නෑ.

🔥Original Charger එක්ක Fullset Box දෙන නිසා phone එක ලොකු කාලයක් use කරන්න පුලුවන්.

🔥අපි maintain කරන quality එකත් එක්ක ෆෝන් එක අරන් විදවන්න දෙයක් නෑ, brandnew වගේ use කරන්න තියෙන්නෙ.

🔥එන්න බැරි නම් ඉන්න අපි එවන්නම් ගෙදරටම.


❗️Phone to Phone Replacement Warranty

❗️3 Months Charger Warranty

❗️3 Months Battery Warranty

❗️6 Months Hardware Service Warranty 

❗️12 Months Software Service Warranty 


🔥සමහර තැන් වල ඇති මීට වඩා රු:500/1000 අඩුවට, හැබැයි බලන්න අපෙන් වගේ හොද phone එකක් මේ වගේ ලොකු warranty එකක් එක්ක ලැබෙනවද කියලා.

🔥ඒ නිසා ඔයාම තීරනේ කරන්න අඩුවට බාල phone එකක් අරන් repairing shop ගානේ රස්තියාදු වෙනවද නැද්ද කියන එක✋


 ♦️ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙවෙයි විඳින්න♦️

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.