Heat Preservation Lunch Bags ( eco friendly)
Sale

Heat Preservation Lunch Bags ( eco friendly)

රු890

Clear
Item will be shipped in 1-2 weeks

📌️උනුසුම රදාපවතින lunch bag 📌️

📌️පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි පරිදි නිර්මාණය කල lunch bag,නිවසින් පිටතට ආහාර රැගෙන යාමේදී ,රැකියා කරන අයට,උනුසුම ආරක්ෂා වන පරිදි ආහාර ඇසිරීමට ඕනෑම අයෙකුට  සුදුසු වන පරිදි නිර්මාණ කර ඇත.

📌️පැය 5කට ආසන්න කාලයක් උනුසුම රදවා තබා ගනී.

📌️පරිසර හිතකාමී හා සෞඛ්‍ය ආරක්ශිත වේ.

📌️වර්ණ කිහිපයකින් ලබා ගත හැකිය .(කලු,අළු,රතු )

📌️තොග සීමිත බැවින් ඉක්මනින් ඇණවුම් කරන්න. 

📌️වැඩි විස්තර සදහා 0750316616

📌️නිවසටම ගෙන්වා ගත හැකිය .(කුරියර් සේවාගාස්තු රු.300)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.