GIRLS TEES
-9%

GIRLS TEES

රු1449

  ✌️ | New Arrival Collection ❤️❤️ Trending TShirts For Girls 😍 TRENDING 🔥 BRAND | 👗💃😍  🥳

🤩- 100% Sri Lankan Made 🇱🇰 | 100% Cotton Single Jersey Material Under 160GSM

Availability: 100 in stock

Item will be shipped in 3-5 business days

හදවතින්ම 100% ශ්‍රී ලාංකික නිශ්පාදන පෙලක ඇරඹුම. එන්න අපිත් එක්ක එක්තු වෙන්න. අපගේ නවතම Design Collection එක V3 නමින් ඔබට ගෙනෙන වගයි Youth එකේ Hitම Trending Fashion Brandඑක.. Set වෙන්න, ඔයාගේ Style එකට New Look එකක් ගන්න. අපි එවන Design වලින් order එක Select කරන්න.

අපේ සියලුම නිශ්පාදන සිදුවන්නේ 100% ශ්‍රී ලංකාව තුලමයි. ඒ වගේම අපගේ මව් බසට, රටට මුල් තැනක් දෙමින් නිශ්පාදනයවන අපගේ සියලුම නිශ්පාදන වලින් 90%වක්ම අප යොදා ගන්නේ ශ්‍රී ලාංකික අමුද්‍රවය, ශ්‍රමයයි, තාක්ශනයයි.

මෙහිදී අප යොදා ගන්නා Material එක ලංකාව තුලම නිශ්පාදනය වන අපනයනය (Export)  සදහා යොදා ගන්නා Material එකකි. එහි ගුණාත්මක භාවය අප අමුතුවෙන ඔබට පැහැදිලි කිරීමක් කිරීමට අවශ‍ය නොවන බව පැහැදිලි. ඒ කරුණු අප අධ‍යනය කරමින් අපද එම තාක්ශනය භාවිතා නොරයි. ඒ වගේම අපගේ Print එක ගැන කතා කිරීමේදී වර්ණ අවපැහැගැනීම්, පැලිම්, එක ඉවත් වීම අප 70 වාරයක් සේදීමකට ලක්කර පරීක්ශා කර ඇත. ඒ නිසා දීර්ඝ කාලයක් මෙම කරුණු වලින් තොරව ඔබට අපගේ නිශ්පාදන භාවිතා කල හැක.

තවද අප කිසිම විටක පරිසරයට අහිතකර දිරාපත් නොවන අමුද්‍රවය භාවිතා නොකරයි. අප ලස්සනට සිටිනවා වගේම අපෙගේ පරිසරයද රැකීම අපගේ යුතුකමයි. ඒ නිසා ඔබ මිලදි ගන්නා Dress ඒකේ සිට Packaging එක දක්වා මෙම ක්‍රියාවලිය අප රැකිමට බැදී සිටිමු.

මේ කරුණුයි අපේ මේ 100% ශ්‍රී ලාංකික Brand එක අනිත් අයගෙන් වෙනස් වීමට හේතුව. තරුණ සිත් කියවමින් වෙනස්ම කලාවක අප අපගේ ගමන සාර්ථක ලෙස දිනෙන් දින ඉදිරියට යන්නේ ඔබගේ විශ්වාසය මතයි. ඒ විශ්වාසය රැකීම අපගේ අරමුණයි. එන්න 100% ශ්‍රී ලාංකික නිශ්පාදන පෙළක් සමග අදම පෙළ ගැසෙන්න.

ඇයි අපගේ නිශ්පාදන මිලදී ගත යුත්තේ?

1. 100% ශ්‍රී ලාංකික නිශ්පාදනයකි.

2. සැම නිශ්පාදනයකම ශ්‍රි ලාංකිකකමට, භාෂාවට මුල් තැන දීම.

3. ශ්‍රී ලාංකික පරිසරයට, කාලගුණ තත්වයන්ට අනුව ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගැලපෙන අයුරින් නිමවා ඇත.

4. දිර්ඝකාලීන භාවිතයකට සුදුසු ලෙස නිමවා ඇත.

5. පරිසරයට හිතකර දිරාපත්වන හා නැවත භාවිතා කල හැකි ලෙස නිමවා ඇත.

6. සමාජ මෙහෙවරයන් සදහා අප අපෙගේ නිශ්පාදවල ලාබයෙන් කොටසක් වෙන් කර ඇත.

 

දිර්ඝ කාලයක් භාවිතා කිරිම, පිරිසිදු කිරිමට උපදෙස්

1. කිසිදු වෙලාවක Print එක, Print එක මත iron කිරිම නොකරන්න.

2. Iron කිරිමට අවශයනම් සෙල්සියස් 70 රස්නයට iron එක රත්කර Dress එක කනපිට හරවා Iron කිරිම සිදුකරන්න.

3. උණු වතුරෙන් හෝ සෙල්සියස් 70 වැඩි රස්නයන් යුත් වතුරෙන් සේදීමට නොයන්න

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.