Electronic Kitchen Scale (SF -400)
-19%

Electronic Kitchen Scale (SF -400)

රු890


Availability: 10 in stock

Item will be shipped in 3-5 business days

⚖Electronic Kitchen Scale ⚖

  💜Island wide cash on delivery 🚚

  1. Capacity – 10kg 
  2. Auto zero resetting / power off
  3. Over – load/Low battery indicator 
  4. Power –  2 AA Battery

❤️ Electronic kitchen scale මගින් දැන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට පහසුවෙන් අාහාර වල බර නිවරදිව මැන ගත හැක

❤️ ඔබත් ආහාර පාලනයකින් සෞඛ්‍යය ආරක්ෂාකාරීව ආහාර ලබා ගන්නේ නම් මෙය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේ

❤️එමෙන්ම නිවසේ ඔබ විවිධ අාහාර සාදන අයෙක් නම් මෙමගින් නිවරදිව ඔබට අවශ්‍ය ආහාර වල බර මැන ලබා ගත හැකි බැවින් ඔබට ආහාර නිවරදිව ක්‍රමානුකූලව ලබා ගත හැක

❤️ කේක් සාදන ඔබට ද මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ

❤️ අලංකාර හුරුබුහුටි පෙනුම මගින් ඔබගේ නිවසට අලංකාරයක් මෙන්ම කුඩා ඉඩක වුවද තැබිය හැක

❤️ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ (Rs300) delivery to any area of the island

SF400 (1) SF400 (1) SF400 (2) SF400 (2) SF400 (3)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.