DANTE Olive Oil
-8%

DANTE Olive Oil

රු2990


Availability: 75 in stock

Item will be shipped in 3-5 business days
Seller
0 out of 5
Category: Tag:

DANTE Olive Oil

ඔලියාසීස් පවුලට අයත් ඔලියා යුරෝපයා යන නම විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඔලිව් ශාකයෙන් හට ගන්නා ඔලිව් බීජ මගින් මෙම ඔලිව් තෙල් ලබා ගනි. 

මෙම ඔලිව් තෙල් හරහා ආහාර පිසීමේදි, සුවද විලවුන් නිෂ්පාදනයේදි, නොයෙකුත් ඖෂධ වර්ග නිෂ්පාදනයේදී, සබන් වර්ග නිෂ්පාදනයේදී සහ පාරම්පරික පහන් සදහා ඉන්ධනයක් ලෙස හාවිතා කිරිම සදහන් කල හැක.

මෙම ඔලිව් තෙල් ඖෂධීය ගුණාංගයෙන් සපිරි ආහාරයක් බව හදුනාගෙන ඇත. මෙම ඔලිව් තෙල් වල පවතින අසංතෘප්ත මේද අම්ල මගින් සමස්ථ කොලෙස්ටරෝල් ප්‍රමාණය හා Ltl කොලෙස්ටරෝල් මට්ටම අඩුකරලීමට හැකියාව ඇත.

තවද මෙම අසංතෘප්ත මේද අම්ල මගින් ඉන්සියුලින් මට්ටම පාලනය කිරිම තුලින් රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය පාලනය කල හැකි බව නොයෙකුත් පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.

ඔලිව් තෙල් වල පවතින කැලරි ප්‍රමාණය අධිකය, ඔලිව් තෙල් සහිත ආහාර වේලක් මගින් හදවත ♥️ වයසට යාම අවම කරයි. ඒ තුලින් හෘදයාබාධ වලකාලයි. 

ඉතාලියෙන් ආනයනය කරන ලද මෙම පිරිසිදු ඔලිව් තෙල් භාවිතා කර නිරෝගිමත් ජිවිතයත් ගත කරමු.

භාණ්ඩය ලැබුණු පසු මුදල් 💰💰 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ. 🚚🚒🚛

රු. 2990.00

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shipping Policy

We will ship your order as soon as possible after you place your order with us. We have the fastest and most reliable shipping ... Thank you ..

Refund Policy

In case of any delay or error on our part, we will refund all the money related to your order as soon as possible.

Cancellation / Return / Exchange Policy

We will return your order in case of any delay or error. If you wish to cancel your order, we will give you the opportunity to do so.