BIOAQUA Pure Skin Cream
-18%

BIOAQUA Pure Skin Cream

රු980

🌹 BIOAQUA Pure Skin Cream 

Availability: 50 in stock

Item will be shipped in 3-5 business days
Seller
0 out of 5
Categories: Tag:

🌀 කුරුලෑ නිසා දුක් විදිනවද? එහෙනම් මෙන්න ඊට හොදම විසදුම 😍


🌀 දින 21 වැනි කෙටි කාලයකදී,


🌀 මුහුණේ ඇති කුරුලෑ සහ කුරුලෑ පැල්ලම් ඉවත් කර නැවත කුරුලෑ ඇති වීම වලකයි Blackheads ඉවත් කරනවා මෙන්ම  


🌀 මුහුණේ ඇති පුංචි  සිදුරු  පවා ඉවත් කර පැහැදිලි සමක්  ලබා දෙයි


🌀 Bleaching නිසා ඇති වූ ගෙඩි ඉවත් කර කුරුලෑ නිසා හටගත් තුවාලද සුව කරයි 


🌀 සම මතුපිට තෙල් ගතිය සම්පුර්ණයෙන් පාලනය කර සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා දෙයි 


🌀අතුරු අබාධ වලින් සම්පුර්ණයෙන් තොර මෙම නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඉතා සුදුසු වේ. 


🌀 මෙහි ඇති  පෝෂණීය ගුණාංග මගින් ඔබේ මුහුණට අවශ්‍ය තෙතමනය, මෘදුබව, පෝෂණය  සහ විටමින් ලබා දෙමින් පැහැපත් සුන්දර පෙනුමක් ලබා දෙයි

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.